Thursday, September 17, 2026
spot_img

පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට ඉතාලිය අසමත් වෙයි……..

Must read

ඉතාලිය 1ඉතාලිය 2එළඹෙන පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට ඉතාලිය අසමත් වුණා. ඒ ස්වීඩනය සමඟ පැවති තරගය පරාජයවීම හේතුවෙන්. 1958 වසරෙන් පසුවයි ඉතාලියට මෙසේ ලෝක කුසලානයට සහභාගීවීමට සුදුසුකම් ලැබීමට නොහැකි වුණේ. පාපන්දු ලෝක කුසලානය හතරවරක් ජයගැනීමට ඉතාලි කණ්ඩායම සමත්වුණා.පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට ඉතාලිය අසමත් වෙයි……..
එළඹෙන පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට ඉතාලිය අසමත් වුණා. ඒ ස්වීඩනය සමඟ පැවති තරගය පරාජයවීම හේතුවෙන්. 1958 වසරෙන් පසුවයි ඉතාලියට මෙසේ ලෝක කුසලානයට සහභාගීවීමට සුදුසුකම් ලැබීමට නොහැකි වුණේ. පාපන්දු ලෝක කුසලානය හතරවරක් ජයගැනීමට ඉතාලි කණ්ඩායම සමත්වුණා.ඉතාලිය 8

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article