Saturday, May 18, 2024

පාන් මිල අඩු කරනවාද නැද්ද – තීරණය හෙට

Must read

පාන් මිල සම්බන්දයෙන් හෙට (31) තීරණයක් ගැනීමට හැකිවනු ඇති බව සමස්ථ ලංකා බේකරිහිමියන්ගේ සංගමයේ සභාපත් එන්.කේ.ජයවර්ධන මහතා පවසයි.

ආනයනික තිරිගු පිටි මිල රු.250 දක්වා අඩුවී ඇත්දැයි තහවුරු කරගැනීමෙන් අනතුරුව හෙට දිනයේදී පාන් මිල අඩු කිරීම සම්බන්දයෙන් තීරණයක් ගන්නා බව ඒ මහතා පවසා ඇත.

මේ වන විට තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රු.250දක්වා අඩු වි ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article