Monday, September 14, 2026
spot_img

ආසිරි රෝහල් සමූහය විසින් ලබාදෙන වෛද්‍ය උපාධිය පිළි නොගැනීමට වෛද්‍ය සභාව තීරණය කරයි

Must read

ආසිරි රෝහල් සමූහය විසින් ආරම්භ කිරීමට යෝජිත  ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් වෛද්‍ය විද්‍යාලය හා ඒකාබද්ධව ක්‍රියාත්මක වන පෞද්ගලික වෛද්‍ය උපාධිය පිළි නොගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීරණය කර තිබේ.

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීමටත්,වෛද්‍ය අධ්‍යාපනය සදහා ජනතාවට වගකිමටත්,යහපත් වෛද්‍ය සේවාවක් ජනතාවට ලබාදීමටත් වෛද්‍ය සභාවට  වගකීමක් ඇති  හෙයින් මෙම තීරණය ගත් බව එම වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ආනන්ද හපුගොඩ මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article