නාඳුනන පුද්ගලයින් විසින් මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිවසට එල්ල කළ ප්‍රහාරය හෙළාදකිමින් පසුගියදා මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු නිලධාරීන් විරෝධතාවයක නිරත විය.
“රජයේ නිලධාරීන්ගේ ආරක්ෂාව සහතික කරන්න, සිවිල් සේවකයින්ගේ ආරක්ෂාව උදුරා නොගන්න ” වැනි සටන් පාඨ සහිතව පුවරු රැගෙන සේවකයින් පාරට බැස විරෝධතාවයේ නිරත වන ලදි.
ෂන්මුගම් තවසීලන්