Saturday, April 27, 2024

ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්

Must read

මධ්‍යම, වයඹ, බස්නාහිර, සබරගමුව, පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, අනුරාධපුර හා මන්නාරම දිස්ත්‍රික්වලටත් සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිඟුරුම් සහිත වැසි සමඟ පැයට කි‍ලෝමීටර 70-80 ක පමණ තද සුළං ද ඇති විය හැකි බව එම නිවේදනයේ සදහන් වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article