Thursday, May 16, 2024

ප්‍රතිපත්තිගරුක මාධ්‍යවේදියෙකුගේ සමුගැනිම ….

Must read

ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනාරච්චි මහතා අභාවප්‍රාප්ත වෙයි.    හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් මත ඔහු ඊයේ(20) රාත්‍රී 8.30ට පමණ කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර රෝහලට ඇතුලත් කරනවිටත් ඔහු මියගොස් සිටිබව වාර්තාවේ.
  මියයන විට ඔහු 54 වියෙහි පසුවූ ඒ මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.   ‘යුක්තිය’ පුවත්පත හරහා සිය මාධ්‍ය ජීවිතය ආරම්භකළ කමල් , ලක්බිම පුවත්පතේ ප්‍රධානියකු ලෙසද සේවය කළේය.   
මාධ්‍ය ආචාර ධර්ම ගැන මෙන්ම මාධ්‍යවේදින් අයිතිවාසිකම් වෙනුවෙන් දැඩි අවධානයකින් කටයුතු කළ කමල්. සිය මාධ්‍ය භාවිතය හැම විටකම ප්‍රතිපත්තිගරුක ලෙසින් ක්‍රියාත්මක කරමින් සිය ජීවන භාවිතාවෙන්ම ඔප්පු කර තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article