NewsPolitics පළාත් පාලන ඡන්ද විමසීම : නාමයෝජනා කැදවීමේ නිවේදනය මේ මස අග By freddy December 8, 2022 0 317 Share Facebook Twitter Pinterest WhatsApp Must read අතුරුදහන්වූවන් වෙනුවෙන් වෙන්වී ඇති වන්දිය ලබාගැනීමට ඥාතීන් අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටට May 30, 2025 ආගමික පාසල් ගුරුවරුන්ගේ දීමනාව වැඩි කරන ලෙස ඉල්ලීමක් May 29, 2025 ‘දමිළ සංස්කෘතික උරුමයන් විනාශ කිරිම නැවැත්විය යුතයි’ – දමෝදරන් ප්‍රතිවන් May 28, 2025 කෙහෙලියගෙ පුතාටත් මාධ්‍ය හැඳුනුම්පතක් ! May 28, 2025 freddy පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේ නාමයෝජනා කැඳවීමේ දැන්වීම් දෙසැම්බර් මස අවසන් සතියේ ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. මැතිවරණය පැවැත්වීම සම්බන්දයෙන් මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බවත්,ඉදරි දිනවලදී තවත් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත්, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන්කර ඇත. පළාත් පාලන ඡන්ද විමසීමේ පනතට අනුව මාර්තු මස 20 වැනිදා මැතිවරණය පැවැත්වීමට නම්, ජනවාරි මස 05 වැනිදාට පෙර ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ යුතුයි. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleරටේ තිබෙන තැන ගැන ජනතාවට සැබෑ පණිවිඩය ගෙන යාම ජනමාධ්‍යවේදියාගේ වගකීමක් –Next articleහෙට පාසල් වලට විශේෂ නිවාඩු - Advertisement - More articles අතුරුදහන්වූවන් වෙනුවෙන් වෙන්වී ඇති වන්දිය ලබාගැනීමට ඥාතීන් අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටට May 30, 2025 තමන්ගේ ඉඩමේ ගොවිතැන් කළ ගොවින්ව හිරේ යවන පුදුම නීති.? May 15, 2025 ගැඹූරු මුහුදේ මංකොල්ලකෑම් නවතන ලෙස ඉල්ලා වාලච්චේන ධීවරයෝ විරෝධතාවයේ May 13, 2025 - Advertisement - Latest article අතුරුදහන්වූවන් වෙනුවෙන් වෙන්වී ඇති වන්දිය ලබාගැනීමට ඥාතීන් අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටට May 30, 2025 ආගමික පාසල් ගුරුවරුන්ගේ දීමනාව වැඩි කරන ලෙස ඉල්ලීමක් May 29, 2025 ‘දමිළ සංස්කෘතික උරුමයන් විනාශ කිරිම නැවැත්විය යුතයි’ – දමෝදරන් ප්‍රතිවන් May 28, 2025 කෙහෙලියගෙ පුතාටත් මාධ්‍ය හැඳුනුම්පතක් ! May 28, 2025 ජාත්‍යන්තර තායි සටන් කලා ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් 10 ක් ශ්‍රී ලංකාවට. . May 28, 2025