NewsPolitics පළාත් පාලන ඡන්ද විමසීම : නාමයෝජනා කැදවීමේ නිවේදනය මේ මස අග By freddy December 8, 2022 0 236 Share Facebook Twitter Pinterest WhatsApp Must read වෛද්‍ය නොසැලකිල්ල නිසා වසර 10කට පසු දරු සුරතල් බැලීමේ සිහිනය බොඳ වෙයි November 21, 2024 පිල්ලෙයාන් CIDයට November 20, 2024 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාවර නියෝග බ්‍රේල් ක්‍රමයට November 20, 2024 චීන තානාපති උතුරේ මාධ්‍යවේදින් හමුවෙයි ! November 20, 2024 freddy පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේ නාමයෝජනා කැඳවීමේ දැන්වීම් දෙසැම්බර් මස අවසන් සතියේ ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. මැතිවරණය පැවැත්වීම සම්බන්දයෙන් මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බවත්,ඉදරි දිනවලදී තවත් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත්, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන්කර ඇත. පළාත් පාලන ඡන්ද විමසීමේ පනතට අනුව මාර්තු මස 20 වැනිදා මැතිවරණය පැවැත්වීමට නම්, ජනවාරි මස 05 වැනිදාට පෙර ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ යුතුයි. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleරටේ තිබෙන තැන ගැන ජනතාවට සැබෑ පණිවිඩය ගෙන යාම ජනමාධ්‍යවේදියාගේ වගකීමක් –Next articleහෙට පාසල් වලට විශේෂ නිවාඩු - Advertisement - More articles චීන තානාපති උතුරේ මාධ්‍යවේදින් හමුවෙයි ! November 20, 2024 දමිළ ජනයාගේ ප්‍රශ්ණ විසදිමට දමිළ මන්ත්‍රිවරුන් එක මිටට ! November 19, 2024 ජාතික ජන බලවේගයට ඓතිහාසික ජයක් ! November 15, 2024 - Advertisement - Latest article වෛද්‍ය නොසැලකිල්ල නිසා වසර 10කට පසු දරු සුරතල් බැලීමේ සිහිනය බොඳ වෙයි November 21, 2024 පිල්ලෙයාන් CIDයට November 20, 2024 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාවර නියෝග බ්‍රේල් ක්‍රමයට November 20, 2024 චීන තානාපති උතුරේ මාධ්‍යවේදින් හමුවෙයි ! November 20, 2024 මාස 2ක් තුළ වෙනස් වූ උතුර සහ නැගෙනහිර පළාත් ඡන්ද ප්‍රතිඵලය ලබා දෙන පණිවිඩය කුමක් ද? November 20, 2024