Tuesday, September 15, 2026
spot_img

පහළ කඩුගන්නාව මාර්ගයේ එක් මංතීරුවක් විවෘතයි

Must read

පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමූ කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ එක මංතීරුවක් අද (17) මධ්‍යහන 12 න් පසුව විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා ප්‍රකාශ කලේය.

ඒ අනුව මාර්ගයේ එක් මංතීරුවක් පමණක් සියලු වාහන ගමනාගමනය සදහා මේ වන විට විවෘතව පවතියි. කෙසේ වෙතත් වීරකෝන් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මාර්ග තදබදය අවම කිරීම සදහා හැකි තාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article