Saturday, May 18, 2024

පණත් 110ක් තොරතුරු දැනගැනීමේ පණතට පරස්පරයි. – ආචාර්ය රංග කලංසූරිය

Must read

පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති පණත් 110ක් තොරතුරු දැනගැනීමේ පණත හා පරස්පර බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා පවසනවා. ම නිසා එම පණත් සියල්ලම තොරතුරු දැනගැනීමේ පණත ක්‍රියාත්මක වීමට ගැලපෙන ආකාරයෙන් සුළු සුළු වෙනස්කම් වලට බදුන් විය යුතු බවයි ඒ මහතා පවසන්නේ.
මේ වන විට තොරතුරු දැනගැනීමේ පණත පිලිබදව ජනතාවගේ ඇති ආකල්පයන් වර්ධණය වී ඇති බවත් තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සදහා ජනතාව එම පණත වෙත හුරු වෙමන් සිටින බවත් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා තිබෙනවා.
 44787797
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article