Sunday, April 28, 2024

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද – තීරණය හෙට

Must read

එළඹෙන 06 වන සදුදා අලුයම දක්වා රටපුරා ක්‍රියාත්මක කෙරෙන නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරෙනවද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් හෙට (3) පැවැත්වීමට නියමිතය.

රටපුරා කොරෝනා ව්‍යාප්තියේ තත්වය සමාලෝචනය කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් හෙට ස්ථිර තීරණයක් ගැනෙනු ඇත.

කෙසේ වෙතත් මේ වන විට පවතින නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකක් දීර්ඝ කරන ලෙස වෛද්‍ය විශේෂඥයන් දැනටමත් රජයෙන් ඉල්ලීමක්ද කර ඇත .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article