Monday, September 14, 2026
spot_img

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ 13වන වාර්ෂික සාමාන්‍ය උපාධි ප්‍රදානෝත්සවය

Must read

(2.17pm)
ශ්‍රී ලංකාවේ නැගෙනහිර විද්‍යාලයේ දහතුන්වන වාර්ෂික සාමාන්‍ය උපාධි ප්‍රදානෝත්සවය අද (සැප්තැම්බර් 16) ඔලුවිල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ව්‍යවහාරික විද්‍යා පීඨයේේ   සහ ඉංජිනේරු පීඨයේ උපාධිධාරීන් සඳහා උපාධි ප්‍රදානෝත්සවය අද පෙරවරුවේ පැවැත්වෙන අතර කලා හා සංස්කෘතික  උපාධි ප්‍රදානෝත්සවය පස්වරුවේ පැවැත්වේ.දෙවන සැසිවාරය හෙට (17) සැප්තැම්බර් 17 වන දින පෙ.ව .9.00 ට ඉස්ලාමීය අධ්‍යයන හා අරාබි භාෂා පීඨය සඳහා වන උපාධි ප්‍රදානෝත්සවයේදී පැවැත්වෙන අතර දහවල් කළමනාකරණ හා වාණිජ පීඨ යේ උපාධිධාරීන්ට උපාධි පිරිනැමේ.
 ⁣
දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article