මඩකලපුවේ මයිලවෙට්ටුවාන් ප්රදේශයේ වැලි පටවාගෙන වරතිචෝලායි රක්ෂිත ප්රදේශය හරහා අවසරයකින් තොරව ගමන් කළ බවට ට්රැක්ටර් 21 ක් සහ ඔවුන්ගේ රියදුරන් විශේෂ කාර්ය සාධක බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව බැටිනිව්ස් වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ
ඔවුන්ට වැලි පැටවීමට අවසර පත්රයක් තිබූ නමුත් රජය විසින් නම්කර ඇති රක්ෂිත වනාන්තරයක් හරහා ගමන් කිරිමට අවසර පත්රයක් නොතිබූ බවට චෝදනා එල්ල වේ.
කළුවන්චිකුඩි විශේෂ කාර්ය සාධක බලකායට ලැබුණු තොරතුරකට අනුව යතුරුපැදි බලකාය රළු පාරක් අල්ලාගෙන සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
මුලාශ්රය – බැටි නිව්ස්