Monday, September 14, 2026
spot_img

නැගෙනහිර උසම නත්තල් ගස ආණ්ඩුකාර තොණ්ඩමාන් අතින් විවෘත වේ

Must read

 

නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය රදගුරු නොයෙල් එමානුවෙල්තුමා විසින් නැගෙනහිර පළාත් ඉතිහාසයේ උසම නත්තල් ගස විවෘත කරන ලදී. මෙම නත්තල් ගස DUCHBAY වෙරළ තීරයේ පිහිටුවා ඇත. මේ අතර නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා පෙරේදා (24) රාත්‍රියේ පැවැති විශේෂ ආගමික වතාවත්වලට සහභාගි විය .

DUCHBAY වෙරළ තීරයේ පිහිටුවා ඇති නත්තල් ගස ඉදිරිපිට පුද්ගලයින් 10,000 කට වැඩි පිරිසක් ඡායාරූප ගෙන තිබීමද විශේෂත්වයකි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article