Monday, December 23, 2024

නාවික හමුදා සෙබලුන් 30 කට COVID 19 ආසාදනය වී ඇති බව තහවුරු වෙයි

Must read

වැලිසර නාවික හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන නාවික හමුදා සෙබලුන් 29 දෙනෙකුට COVID 19 ආසාදනය වී ඇති බව මේ වන විට තහවුරු වී ඇතැයි යුධහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

මෙසේ වාර්තා වූ නාවික හමුදා සෙබලුන් ජාඇල,සුදුවැල්ල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් සෙවීමේ මෙහෙයුම් වල නිරතවූ පරිසක් බවද හමුදාපතිවරයා සදහන් කරයි.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයන් ගණන 368ක් දක්වා ඉහළ ගොස් ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article