Tuesday, September 15, 2026
spot_img

බණ්ඩාරනායක මාවතේ සෑම අතුරු මාර්ගයකම කොරෝනා ආසාදිතයන් හමුවෙයි

Must read

කොළඹ 12,බණ්ඩාරනායක මාවතෙන් මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 65 දෙනෙකුට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇත.
එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අනුව බණ්ඩාරනායක මාවතේ සියලුම අතුරු මාර්ග වලින් ⁣ආසාදිතයන් වාර්තා වී ඇත.

මේ වන විට එම ප්‍රදේශයේ පුද්ගලයන් 1000ට අධික පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර එම පිරිස් සදහා කරනු ලබන PCR පරීක්ෂණ ප්‍රමාණයද වැඩි කර ඇති බව වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article