Monday, September 14, 2026
spot_img

නාමල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවතට

Must read

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට 2020 ජුලි 23දක්වා පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කර ඇත.

ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්) සමාගම හරහා රුපියල් මිලියන 30 ක මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා රාජපක්ෂ මහතා ඇතුළු තවත් සිව් දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article