Monday, September 14, 2026
spot_img

නව අමාත්‍යංශ දෙකක්

Must read

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත්කරමින් තවත් අමාත්‍යංශ දෙකක් නම් කර තිබේ.
ඒ අනුව නම් කර ඇති නව අමාත්‍යංශ වන්නේ තාක්ෂණ අමාත්‍යංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යංශය ය.

වෙනත් අමාත්‍යංශ යටතේ පැවති ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නව තාක්ෂණ අමාත්‍යංශය යටතටද,

පොලිස් දෙපාර්තමේන්තුව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නව මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතයද පවරා තිබේ.

උපුටාගැනීම – helakuru

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article