Friday, September 20, 2024

නවසීලන්තයෙන් හා නෙදර්ලන්තයෙන් පළමු කොරෝනා අසාදිතයන් වාර්ථා වෙයි

Must read

මේ වන විට නවසීලන්තයෙන් වාර්ථා වූ ප්‍රථම කොරෝනා ආසාදිත රෝගීයා වර්තා වි ඇත. මෙසේ ආසාදනය වී ඇත්තේ ඉරානයේ සිට නවසීලන්තය වෙත පැමිණි නවසීලන්ත ජාතික 60 හැවිරිදි කාන්තාවකි. ඇය පසුගිය බදාදා දිනයේදී ඉරානයේ සිට බාලි හාරහා නවසීලන්තයේ ඕක්ලන්ඩ් වෙත පැමිණ තිබේ.  ඇය නවසීලන්තය වෙත පැමිණි එමිරේට්ස් ගුවන් යානයෙන් නවසීලන්තය වෙත පැමිණි මගීන්ට රෝගය ආසාදනය වී ඇත්දැයි සැකයක් පවතීනම් හැකි ඉක්මණින් වෛද්‍ය උපදෙස් වෙත යොමු වන ලෙස නවසීලන්ත සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර ඇත.

එමෙන්ම නෙදර්ලන්යෙන්ද පළමු කොරෝනා ආසාදිත රෝගියා වාර්ථා වී ඇති අතර එම පුද්ගලයා පසුගියදා ඉතාලියේ උතරුදිග ප්‍රදේශයේ සංචාරයක් අවසන් කර නෙදර්ලන්තය වෙත පැමිණ තිබේ.

එමෙන්ම මේ වන විට නයිජීරියාවෙන් හා බෙලරුස් (Belarus) වලින්ද පළමු කොරෝනා ආසාදිතයන් වාර්ථා වී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article