Sunday, May 12, 2024

නවසීලන්තයට ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

Must read

රිච්ටර් පරිමාණයේ ඒකක 7.1 විශාලත්වයකින් යුතු භූකම්පනයක් නවසීලන්තයේ Kermadec දූපත් ප්‍රදේශයේ සිදුව ඇති බව විදෙස් මාධ්‍යවාර්තා කරයි.

මෙම භූකම්පනය සිදුව ඇත්තේ 10Km ක ගැඹුරකින් වන අතර මේ වන විට මෙම භූකම්පනය හේතුවෙන් සුනාමි තත්වයක් ඇති විය හැකි බවට වන නිවේදනයක්ද නිකුත් කර තිබේ. මෙම  අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත්තේ භූකම්පනයේ අපිකේන්ද්‍රාය්සිට 300Km ඇතුලත වූ මුහුදුබඩ ප්‍රදේශවලටය.

කෙසේ වෙතත් ⁣සුනාමි තත්වයක් ඇති වුවහොත් එහි බලපෑමක් ඕස්ට්‍රේලියාවට නොමැති බවද වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article