Monday, September 14, 2026
spot_img

දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රහාරයක්

Must read

කිසියම් පිරිසක් සිදුකල පහරදීමක් හේතුවෙන් බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

ඊයේ දිනයේදී රාජපක්ෂ මැරයන් විසින් නිර්පාක්ෂික අරගලභූමි වලට පහරදුන් අවස්ථාවේදී මොහු එම ස්ථානයේ සිට ඇති බවට තහවුරු වන ඡායාරූප සමාජමාධ්‍ය හරහා ප්‍රසිද්ධ විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article