Thursday, September 24, 2026
spot_img
spot_img
spot_img
spot_img

දෙමළ ජනයාට මරණිය තර්ජනය කළ දේශපාලකයා අත්අඩංගුවට ගන්න ! උතුරේ ආගමික නායකයෝ හඬ නගති !

Must read

තෙන්කයිලෙයි ආදීනම් ආශ්‍රමයේ සභාපති ද වන එක්සත් දෙමළ ව්‍යුහයේ සංවිධායක සිවතිරු අගතියර් අදිකාලර් හිමියන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආචාර්ය මර්වින් සිල්වාගේ ප්‍රකාශය හෙළා දැක ඇත්තේ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලමින් යැයි ද ලිඩර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

” දෙමළ ජනතාවගේ ඔළු කැලණියට ගේනවා යැයි ප්‍රසිද්ධියේ පවසන දේශපාලනඥයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට රජය වහා පියවර ගත යුතු අතර දෙමළ පූජනීය ස්ථාන ගැන දුෂ්ඨ  ප්‍රකාශ කරන අයට එරෙහිව පියවර ගත යුතු යැයි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

මර්වින් සිල්වාගේ මිනීමරු ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුවේ කිසිවකු හෝ පොලිසිය හෝ කිසිත් කළ කී බවක් දැනගන්නට නැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article