Friday, November 22, 2024

දින 24කට පසු නවසීලන්තයෙන් නව කොරොනා ආසාදිතයන් දෙදෙනෙක්

Must read

නවසීලන්තය කොවිඩ්19 වෛරසය සාර්ථකව පාලනය කල රටක් බවට පත්වෙමින් පසුගියදා කොව්ඩ්19 අාසාදනයෙන් නිදහස් වූ රටක් වශයෙන් නිල ප්‍රකාශයක් සිදුකල පසුබිම තුල කොවිඩ්19 ආසාදිතයන් වාර්ථා නොවූ දින 24කට පසු එරටින් නැවතත් කොවිඩ්19 ආසාදිතයන් දෙදෙනකු වාර්ථා වි ඇතිබව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා සදහන් කරයි.

කෙසේ වෙතත් එම පුද්ගලයන් දෙදෙනාම මෑත කාලයේදි එංගලන්තයේ සංචාරය කර නැවත් නවසීලන්තය වෙත පැමිණි දෙදෙනෙකු බවද වාර්ථා වෙයි.

මේ වන විට නවසීලන්තය තුල පනවා තිබූ සීමාවන් බොහෝ ප්‍රමාණයක් ලිහිල් කර ඇති නවසීලන්තය වෙත පැමිණෙන සියලුම දෙනා දින 14ක නිරෝධායන කාලයක් සම්පූර්ණ කිරීම අනිවාර්යය කර ඇති බවද වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article