Friday, May 3, 2024

දින 16 ක ස්ත්‍රි හිංසන විරෝධය සහ ජිවන ප්‍රතිපත්ති ?

Must read

දින 16 ස්ත්‍රි හිංසන විරෝධය පිළිබදව පාර්ලිමේන්තුව තුලදි මෙන්ම ඉන් පිටතතදි විවිධ කණ්ඩායම් විසින් ඒ විවිධාකාරයෙන් උත්කර්ශයට නංවමින් සිටින ආකාරය ෆේස් පිටුවල දිගහැරෙමින් තිබේ.

ස්ත්‍රි හිංසන විරෝධය ජිවිත ප්‍රතිපත්තියක් නොවි ජාත්‍යන්තර සංවිධානවල උද්ගෝෂණයක් පමණක් වෙමින් ඇති අකාරය රටතුල මෙන්ම පාර්ලිමේන්තුව තුලදිදි සිදුවන ස්ත්‍රි හිංසන විරෝධය හමුවේ කදිමට පෙන්වා දෙමින් තිබේ.

ඔරෙන්ජ් පාටින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිණියන් විසින් , මෙන්ම නිදහස් වෙළද කලාප වල කම්කරු ස්ත්‍රින් සමගින් වැඩකරන විවිධ සංවිධානයන්ද ඇතුළුව විවිධ කණ්ඩායම් විසින් පසුගිය කාලය තුල මේ දින 16 යේ ස්ත්‍රි හිංසන විරෝධය සමරනු වස් විවිධ ක්‍රියාකාරම්වල නිරතවිය .

මේ ආකාරයෙන් හෝ මෙම සංවාදය සමාජ ගතකිරිම වැදගත් වුවද එය ජිවන ප්‍රතිපත්තියක් බවට පත්කරගැනිම අවැසි ආකල්පමය වෙනස සිදුකරන්නේ කෙසේද යන සැබැවින්ම ගැටලුකාරිය.

ජාත්‍යන්තර දින සැමරුම් ගානට කැපි ඇති මේ මාධ්‍ය සංදර්ශනවලට එහා ගිය ජිවන ප්‍රතිපත්තියක් ඇතිකරන්නා තාක් කල් දින 16 ස්ත්‍රි හිංසන විරෝධය යනු කුමක්දැයි දැන් පැහැදිලිය,

දින 16 ස්ත්‍රි හිංසනය වැඩසටහන සමරන කණ්ඩායම් පවා නිහඩතාවය දැක්වු පසුගිය ගිය දිනවල පාර්ලිමේන්තුවේ තඩි පිරිමින්ගේ ස්ත්‍රි හිංසනය මේ සැමරුම් කණ්ඩායම් වලට මඟ හැරුනේ ඇයි ?

සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න සමගි ජන බලවේගය පක්ෂ විනය පිළිබඳව මෙසේ ප්‍රශ්නකර කර තිබුණි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article