දළ පූට්ටුවා ඝාතනය කළැයි සැකපිට නිකරවැරටියේ 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්ථාවේ.මේ දුර්ලභ දළ ඇතා අතුරුදන්විමත් සමගින් රටපුරා ඇති ව තිබෙන සංවාදය මේ වන විට අදාල ක්ෂේත්‍රවල බලධාරින් රැසකට දැඩික්‍රියමාර්ගවලට යන ලෙසටද බලකරමින් තිබේ.
දළ ඇතා ඝාතනය කොට ඇත්දළ ගැනිමට සිදුකරන මෙහෙයුම පිටුපස හිමිනමක් ද සිටින බව කියැවේ .
දළ පුට්ටුවා ඝාතනය කළැයි සැකපිට 5 ක් අත්අඩංගුවට !
