දමිළ මුස්ලිම් ජනයාගේ ඒකාබද්ධතාවයෙන් ක්‍රියාත්මක කළුපටි විරෝධාතාවය අද ත්‍රිකුණාමලයේ සිට මුලතිව් දක්වා ගමන් අරඹා තිබේ.ජනයා රැස්ව සිටින නගර බද ප්‍රදේශවලින් පාගමනින් යන මේ විරෝධතා පෙළපාලිය ජනශුන්‍ය ප්‍රදේශවලදි වාහන සමගින් ඉදිරියට ඇදේ.
මේ අතර කිසියම් කඩාකප්පල්කාරි පිරිසක් පුල්මුඩේ කැලැබද ප්‍රදේශයකදි වාහන එන මගට ඇණ තබා ඇතැයි වාර්තාවේ . මේ හේතුවෙන් වාහන කිපයක මේ ඇණ ඇනිම නිසා කරදර රැසකට මුහුණ දිමට සිදුව තිබේ.