Friday, May 17, 2024

දකුණේ මෙන්ම නැගෙනහිරදිත් ලසන්තව සැමරේ ….

Must read

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට වසර 14 ක් පිරුණු ඊයේ දිනයේත් ලසන්තට සැමදා ආදරය කළ මාධ්‍යවේදින් පිරිසක් සහ සිවිල් ක්‍රියාකාරින් එක්ව පහන් දල්වා බොරැල්ල සුසාන භුමියේදි ලසන්ත සැමරිමට පියවර ගෙන තිබුණි.

මේ අතර නැගෙනහිර මාධ්‍යවේදින් සහ සිවිල් සමාජ ක්‍රියාකාරින්ද ලසන්ත වික්‍රමතුංගගේ 14 වෙනි සැමරුම මඩකලපුවේ ගාන්ධි උද්‍යානය අසලදි සංවිධානය කරන්නට යෙදුණි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article