Thursday, May 16, 2024

තොරතුරු දැනගැනීමේ අයිතිය මාධ්‍යවේදීන්ට පමණක් නොවේ – අැමති ගයන්ත

Must read

තොරතුරු දැනගැනීමේ පණත ඇත්තේ මාධ්‍යවේදීන්ට පමණක් නොව සෑම පුද්ගලයෙකු සදහාම වන බව පාර්ලිමේන්තු ප්‍රතිසංසකරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.පසුගිය 19 වනදින කොළඹ හා කළුතර දිස්ත්‍රික්කයන් වල ගරු උපදේශකවරුන් තොරතුරු දැනගැනීමේ පණත පිලිබදව දැනුවත් කිරීමට පැවැති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් ඒ මහතා මේ පිලිබදව දැනුවත් කර ඇත.

මේ වන විට තොරතුරු නිලධාරීන් පත්කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින නිසා වඩාත් විනිවිදභාවයකින් මේ කටයුතු සිදුකිරීමට හැකිවනු ඇති බවයි ඒ මහතා පවසන්නේ.

692799536gayantha5

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article