තිලීපන් සමරු පාගමනකට සිංහල මැර පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය හෙළා දැකීමට දෙමළ ජනතාව අද මුලතිව්, පුතුකුඩිඉරිප්පු හිදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි
තේවිපුරම් සහ වල්ලිපුනම් හි දෙමළ ජනයා “අපගේ ආදරණීයයන් සිහි කිරීමට අපට අයිතියක් නැද්ද?” අසමින් මෙම විරෝධතාවයේ යෙදි සිටියහ
ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සිටියදි පවා TNPF මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් ද තුවාල ලබා තිබුනේ මේ මැරයන්ගේ පහරදිම් හේතුවෙනි