Monday, November 25, 2024

තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කල අධිකරණ වෛද්‍ය ආනන්ද සමරකෝන්ට එරෙහි නඩුවත් පෙබරවාරි දක්වා කල්යයි

Must read

2012 වසරේදී අභිරහස් ලෙස ඝාතනය කෙරුණූ වසීම් තාජුඩීන් ඝාතනයේ වැරදිකරුවන් නීතියෙන් බේරා ගැනීමේ අරමුණින් මරණකරුගේ අස්ථි කොටස් විනාශ කිරීම තුලින් අදාල සාක්ෂි වසන්කර ඇති බව පවසමින් නීතිපතිවරයා විසින් කොළඹ ප්‍රධාන හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආන්නද සමරකෝන් මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන පෙබරවාරි 24 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා භයේ (31) නියෝග කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article