Saturday, January 11, 2025

තමන් වෙත අසම්පූර්ණ වාර්තා ලබා නොදෙන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිට නැවතත් නියෝග

Must read

ප්‍රධාන විමර්ශණ 6ක සම්පූර්ණ වාර්ථා තමන් වෙත ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පති වෙත කරන ලද නියෝගයකට අනුව වැඩබලන පොලිස්පතිතුමන් විසින් එම වාර්ථා පසුගියදා නීතිපතිවෙත පසුගිය ලබාදුනි.
කෙසේ වෙතත් නීතිපතිතුමන් විසින් අසම්පූර්න වාර්තා තමන් වෙත ලබා නොදෙන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී අැත. එසේ දැනුම් දී ඇත්තේ වසීම් තාජුඩීන්,ලසන්ත වික්‍රමතුංග,හා තවක් නඩු 3කට අදාලවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article