Wednesday, December 25, 2024

ඩලස් කියන මන්ත්‍රි වෙස් ගත් මදාවියන් කව්ද ?

Must read

අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි ඩලස් අලහප්පෙරුම ඊයේ පැවැති පාර්ලිමේන්තු අමන හැසිරිම් ගැනද කථා කර තිබුණි. එහිදි ඔහු මතු කර සිටියේ මන්ත්‍රි වෙස්ගත් මදාවියන් පිරිසක් පාර්ලිමේන්තුවේ සිටින බවය.
සහතික ඇත්තය.දිළුම් 1

දිළුම් අමුණුගම විසින් කඩාදැමු දුරකථනය
දිළුම් අමුණුගම විසින් කඩාදැමු දුරකථනය

එවැනි මදාවියන් රැසක් සිටි බව මුළු රටම ඊයේ දැනගත්තේය.
රටේ උත්තරිතරම ආයතනයේ දේපලවලට හානි කරන්නේ නම් ඊටත් වඩාත් මදාවියන් සිටිය හැකිදැයි අපට ඩලස් මහතාගෙන් ඇසිමට රටටම දැන් සිදුව තිබේPRANNA RANWEERA.
උත්තරිතර පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන කථානායකවරයාට කුණු බකට් වලින් ගහන්නේ නම් එයට වඩා මදාවියන් සිටිය හැකිද ?
එපමණක් නොව කථානාක අසුනට ප්‍රසිද්ධියේ වතුර හලා ඉන් ඉන් ගොන් ආතල් ගත හැක්කේ අටවත් පාස්නැති මැරයන්ට බව යළිත් අමුතුවෙන් රටට කිවයුතු නොවන්නේ ඒ සියළු මදාවියන් ගැන රට්ටු දන්නා නිසාය.Screenshot from 2018-11-15 15-26-40
දෙරණ වැනි නාලිකාවලින් රවුම් කර පෙන්වු පාන්වලට බටර් ගාන පිහියක් ඇතැතිව සිටි එජාප මන්ත්‍රිවරයෙක් ගැන පමණක් දැන් ඩලස්ලා ඇතුළු නඩය දොඩනු පෙනේ .
සකලාකාර මැරකම් එපා යැයි කි ප්‍රජාතන්ත්‍රවාදිය අගයන ජනයාට නම් බටර් පාන් පිහිකාරයන්ටත් වඩා භායනක මදාවියන් වන්නේ කව්දැයි දැනටමත් රටේ සමස්ථ බුද්ධිමත් ජනයා තින්දුකර හමාරය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article