ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව මේ වන තහවුරු වී තිබේ.
කෙසේ වෙතත් මේ වන විට ඇමරිකාව තුල කොරෝනා වෛරස් ව්‍යාප්තිය දිනෙන් දින වර්ධනය වන තත්වයක් මත බ්‍රිතාන්‍යයට මෙන්ම අයර්ලන්තයට සංචාරක තහනමක් පැනවීමට ඇමරිකාව තීරණය කර ඇත.