Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජුනි 5 හා 6 සියලුම සුරාසැල් වසා දැමේ

Must read

පොසොන් උත්සවය සමගාමීව ජුනි මස 05 සහ 06 යන දෙදින දිවයිනේ පිහිටි සියලුම සුරාසැල් වසා තැබෙනු ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

ඒ අනුව මස් මාංශ අලෙවිසැල්, සතුන් මරණ ස්ථාන, රේස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා ද වසා තැබෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article