
පොසොන් උත්සවය සමගාමීව ජුනි මස 05 සහ 06 යන දෙදින දිවයිනේ පිහිටි සියලුම සුරාසැල් වසා තැබෙනු ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.
ඒ අනුව මස් මාංශ අලෙවිසැල්, සතුන් මරණ ස්ථාන, රේස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා ද වසා තැබෙයි.