Friday, August 21, 2026

ජිම් බ්‍රවුන් පියතුමා සහ වින්සන්ට් විමලදාස් බලහත්කාරයෙන් අතුරුදන් කර වසර 20ක් !

Must read

​යාපනය, අයියාපිට්ටි (අல்லைப்பிட்டி) හිදී පියතුමා ජිම් බ්‍රවුන් (Fr. Jim Brown) සහ වින්සන්ට් විමලදාස් (Vinson Vimaladas) බලහත්කාරයෙන් අතුරුදන් කර වසර 20ක් පිරීම නිමිත්තෙන් අද දින සැමරුම් පාගමනක් සහ විශේෂ දේව මෙහෙයක් පවත්වන ලදී.

​උදෑසන 8ට පමණ අයියාපිට්ටි හන්දියෙන් ආරම්භ වූ මෙම පාගමන ශුද්ධ වූ පිලිප් නේරියානු දේවස්ථානය (St. Philip Neri Church) වෙත ළඟා වූ අතර, එහිදී අනුස්මරණ දේශන පවත්වා විශේෂ දේව මෙහෙයක්ද පවත්වන ලදී

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article