Sunday, May 19, 2024

අනිල්ගෙන් හා නුවන්ගෙන් රිදී පදක්කම්

Must read

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ T64 දුර පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට නුවන් ඉන්දික සමත් වී ඇත. එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර 6.68ක් ලෙස සටහන් විය.

⁣එමෙන්ම අනිල් ප්‍රසන්න ජයලත් සහභාගී වූ T64 මීටර 100 තරඟයෙන් රිදී පදක්කම දිනාගැනීම⁣ට ඔහු සමත් වූ අතර එහිදී ඔහු වාර්තා කල කාලය තත්පර 12.98කිි.

Photocredit : ceylon atheletics

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article