Saturday, May 4, 2024

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් දින වෙන් කිරීම online ක්‍රමයට

Must read

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන මගින් වෛද්‍ය සහතික ලබාගැනීම සදහා අදාළ දිනය ඔන්ලයින් ක්‍රමයට  වෙන් කරවා ගැනීම සදහා හදුන්වාදෙන යෙදුම අද (22)  ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවිර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

හජනතාව සදහා කාර්යක්ෂම සේවාවක් ලබාදීමට මෙම ක්‍රමය හදුන්වා දී ඇති අතර මෙම යෙදුම ලබන සිකුරාදා දින තෙක් පරික්ෂණ මට්ටමේ පවතින අතර ලබන සදුදා දිනෙන් පසු මහජනතාව සදහා එයභාවිතා කිරිමේ හැකියාව පවතියි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article