Thursday, October 31, 2024

ජවිපෙ නායක අනුරගේ විවාද අභියෝගයෙන් මහින්ද පැන යයි.

Must read

“තමන්ගේ වයසටත් නොගැලපෙන වචන කියමින් තැන තැන පහර පහර යන වැඩේ නතර කර තමන් සමග සජීවී විවාදයකට පැමිණෙන” ලෙස ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් පසුගියදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට අභියෝගයක් කලේය.

මෙම අභියෝගය සම්බන්දයෙන් අදහස් දක්වමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සමග විවාද කිරීමට අනවශ්‍ය බවයි. එලෙසම අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවේ උවමනාවන් ඉටුකරන බවද ඔහු එහිදී චෝදනා කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article