Monday, May 20, 2024

ජනාධිපති ජනතාවගෙන් සමාව ගත යුතුයි බිමල් රත්නායක කියයි.

Must read

bimal

(1.00 PM) ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමෙන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ප්‍රකාශයක් සිදුකලේය.

එහිදී ඔහු සභාවෙන් විමසා සිටිවේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැතිගේ ඉතාමත් මිත්‍ර රටත් වන ස්වාසිලන්තයවත් මේ වන තෙක් ඔහුට සුභපැතුමක් නිකුත් කර අැද්ද බවයි. එමෙන්ම මාලදිනයින හෝ ශීෂෙල්ස් පවා මේ වන තෙක් කිසිදු සුභ පැතුමක් මහින්ද රාජපක්ෂ වෙත සිදුකර නොමැති බවද ඔහු සදහන් කලේය.

එමෙන්ම මේ වන විට කලු මාධ්‍ය ජාලයක් මගින් රට පාලනය කරන බවත් සිදුවූ මේ සියළු සිදුවීම සම්බ්න්දයෙන් ජනාධිපති සිරිසේන ජනතාවගෙන් සමාව ගතයුතු බවත් ඔහු තවදුරටත් සදහන් කලේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article