Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජනාධිපතිවරණයට ජවිපෙන් අනුර

Must read

ජනාතා විමුක්ති පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා නම් කිරීමට නියමිත බව වාර්ථා වෙයි.

පක්ෂයේ වැඩි දෙනාගේ මනාපය අනුව අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් පක්ෂය විසින් තොරා ගෙන ඇති බවත්,අගෝස්තු 18 වනදා ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙන ජනාති විමුක්ති පෙරමුණ සමුළුවේදී ඔහුගේ නම ප්‍රසිද්ධියට පත් කිරීමටද නියමිතය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article