Saturday, May 18, 2024

ජනහිතැති සෞඛ්‍ය සේවාවක් බිහිකළ ඇමතිවරයාව අත්අඩංගුවට ගැනිමට GMOA එක බරටම වැඩලු ?

Must read

rajitha-senaratne-රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ සාමාජිකයන් විසින් රාජි සේනාරත්න ඇමතිවරයාට එරෙහිව අත්සන් කළ පෙත්සමක් ජනාධිපති සිරිසේන වෙත ලබා දීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කරන වෛද්‍ය සභාවට අත්තනෝමතික බලපෑම් එල්ල කිරීම හේතුවෙන් මෙම පෙත්සම ලබන සතියේ ඉදිරිපත් කරන බව එම සංගමය පවසනවා.

පහුගිය කාලයේ ඕසෙට වැඩ වර්ජන සිදු කළ මෙම සංගමය දැන් සිය පීල්ල මාරු කරමින් රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන මෙම පෙත්සම පසුපස පොහොට්ටුවේ ඩීල්කාරයන් සිටින බව වාර්තා වෙනවා. චීනයෙන් පොම්ප කරන ඩොලර්වලට පැත්ත මාරු නොකරන මන්ත්‍රීවරුන්ව බිය ගැන්වීමේ උපක්‍රම රාජපක්ෂ කල්ලිය විසින් සිදු කරමින් සිටින බවට මෙය හොඳ උදාහරණයක්
විශේෂයෙන්ම පසුගිය කාලය තුල රොගින් කේන්දුිය සෞඛ්‍ය සේවවාවක් රටතුල ස්ථාපිත කිරිම සදහා ප්‍රබල වැඩකොටසක් රාජිත සේනාරත්ත මහතා විසින් සිදුකර තිබේ.
බෙහෙත් මිළ අඩුකිරිම ඇතුළු අනෙකුත් රෝගින් වෙත ලබාදි ඇති සහන මෙහිදි ප්‍රධාන වේ.එමෙන්ම වකුගඩු රෝගින් සදහා ලබා දි ඇති සහන මෙහිදි සුවිශේෂි වේ.
මුලාශ්‍රය – newstube.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article