ඡන්දෙට එන්නේ අතෙන්ද ? පොහොට්ටුවෙන්ද ? ගැටුමක් අතලඟ !
ව්‍යස්ථාවට පටහැනි අකාරයෙන් කැදවා ඇති කඩි මුඩි මැතිවරණයට ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් විය යුත්තේ පොහොට්ටුටවෙන් යැයි කර තිබෙන යෝජනාව පදනම් කොට දැනටමත් යම් ගැටුමක් නිර්මාණය වෙමින් තිබේ.
.කෙසේ වෙතත් ශ්‍රීලනිපයේ කිහිප දෙනකු එම තීරණයට එකඟ නැති බව ද දැනගන්නට තිබේ.
මතුව වි තිබෙන මේ තත්වය හමුවේ ඇතැම් ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් ඉදිරියේදි එජාපට සම්න්ධ වි මැතිවරණයට තරග කිරිමේ ඉඩකඩක්ද දැන් විවෘත වි පවතින පව දේශපාලන ආරංචි මාර්ග දක්වා සිටි.
- Advertisement -
- Advertisement -