Tuesday, December 24, 2024

චොකා මල්ලීගේ මරණ දඩුවම ගැන තීන්දුව මාර්තු 31

Must read

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි ඇතුලු විත්තිකරුවන් තිදෙනෙකු විසින් තමන්ට නියම වී ඇති මරණ දණ්ඩනයෙන් තමන් නිදහස් කරන්නැයි ඉල්ලා ගොනුකල අභියාචනයේ තීන්දුව මාර්තු 31වනදා ලබාදෙන බව අභියාචනාධිකරණය ඊයේ (24) ප්‍රකාශයට පත් කලේය

2015 ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතගේ කහවත්ත ප්‍රදේශයේ පැවති දේශපාලන රැළියකදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්දයෙන් මොහුට එරෙහිව මරණ දණ්ඩනය නියම කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article