Monday, September 14, 2026
spot_img

චීනයෙන් මෙරටට පරිත්‍යාගයක්

Must read

චීනය විසින් සායනික මුහුණු ආවරණ 50,000ක්  හා කොරෝනා වෛරස වැළැක්වීමේ ඇඳුම් කට්ටල 1000ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇත.

මෙරට වැඩබලන චීන තානාපතිවරයා හා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර හමුවක් ඊයේ (12) පස්වරුවේ චීන තානාපති කාර්යාලයේදි පැවැති අතර එහිදී මෙරට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වුවහොත් එය මැඩ පැවැත්විමට අවශ්‍ය සහාය ලබා දිමට චීන රජය සූදානම් බව වැඩබලන තානාපතිවරයා දැනුම් දී තිබේ. ඒ අනුව පළමු අධියර වශයෙන් මෙම පරිත්‍යාගය සිදුකල බව වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article