Monday, September 14, 2026
spot_img

ඝාතනයට ලක්වු චන්ද්‍රා ප්‍රනාන්දු පියතුමන්ගේ 34 සැමරුම

Must read

මඩකලපුව ශාන්ත මරියා ආසන දෙව්මැදුරේදී මානව හිමිකම් ක්‍රියාකාධරයෙකු වූ චන්ද්‍රා ප්‍රනාන්දු පියතුමන් වෙඩිතබා ඝාතනය කර වසර 34 ක් පිරිම අද මඩකලපුවේදී සැමරිණි.

චන්ද්‍රා ප්‍රනාන්දු පියතුමා 1988 ජුනි 6 වැනිදා මඩකලපුව ශාන්ත මරියා ආසන දෙව්මැදුරේදී ඉන්දීය හමුදාවට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. එතුමන්ගේ දේහය ශාන්ත මරියා ආසන දෙව්මැදුරේ තැන්පත් කෙරුනි.

එම ස්ථානයට පැමිණ එතුමන්ට උපහාර දැක්වීමට වෘත්තීය සමිති නියෝජිතයින් සහ තවත් සමාජ දේශපාලන ක්‍රියාකාරින්,මාධ්‍යවේදීන් රැසක් එක්ව සිටියහ.

රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article