Tuesday, November 19, 2024

ඝන ආහාර සදහා වර්ණ සංකේත හදුන්වාදීම ලබන සතියේ

Must read

ඝන ආහාර සහ අර්ධ ඝන ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්ගැ‍ය ගැසට් නිවේදනය ලබන සතියේදී ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
හෙතෙම සදහන් කර සිටියේ මෙම ගැසට් නිවේදනය ඉන් පෙර ගෙන ඒමට සැලසුම් කර තිබුනත් දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තන අවසන්ව නොමැති වීම හේතුවෙන් එය එළැඹෙන සතිය දක්වා කල් දැමීමට සිදු වූ බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article