Friday, September 20, 2024

ගතවූ පැය 24 තුල කිසිදු COVID19 ආසාදිතයෙකු වාර්තා වී නැහැ – වෛද්‍ය අනිල් ජාසිංහ

Must read

ගත වු පැය 24 තුළ මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

COVID19 වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන පුද්ගලයින් 133 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සම්පූරණ සුවය ලැබූ පුද්ගලයන් 50 දෙනෙකු මේ වන විට රෝහල් වලින් පිටව ගොස් ඇත.

මීට අමතරව COVID19 වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන පුද්ගලයින් 224 දෙනෙකු වෛද්‍යා අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article