Sunday, September 20, 2026
spot_img
spot_img
spot_img
spot_img

කෝටි 37600ක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට

Must read

රුපියල් කෝටි 37600ක පරිපූරක ඇස්තමේන්තුවක් අද(20) අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

රජය ආරම්භ කල ව්‍යාපෘති සදහා ගෙවීමට ඇති හිගමුදල් ගෙවීම සදහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කරන බව රජය පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article