Friday, September 20, 2024

කො⁣⁣රෝනා වසංගත තත්වය හේතුවෙන් හුදකලා කර තිබූ සියලු ස්ථාන විවෘත කෙරේ

Must read

කො⁣⁣⁣රෝනා වසංගත ව්‍යාප්තියේ ආසාදිතයන් විශාල වශයෙන් හදුනාගත් කොළඹ බණ්ඩාරනායක මාවත හා, ජා ඇල සුදුවැල්ල ප්‍රදේශය යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලංකාවේ හුදකලා කර තිබු සියලු ප්‍රදේශ විවෘත කර ඇතැයි ද හමුදාපතිවරයා කියා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article