Thursday, September 17, 2026
spot_img

කොළඹ හා කුරුණෑගල පැතිර යන්නේ බ්‍රිතාන්‍යයෙන් හමුවූ විකෘති කොවිඩ් ප්‍රභේදය බව හදුනාගනියි

Must read

කොළඹ, බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවලින් ලබා ගත් PCR  සාම්පල වලින් සිදුකල පරීක්ෂණ වලට අනුව එම ප්‍රදේශ වල පැතිර යන්නේ බ්‍රිතාන්‍යයේ පැතිර යන විකෘති කොවිඩ් වෛරස් ප්‍රභේදය බව හදුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

මෙරට තුළ කොවිඩ් -19  වෛරසය වේගයෙන් පැතිර යෑමට එම ප්‍රභේදය හේතුවී ඇති බව වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article